Call for Research Proposal Submission
රට තුල ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග සහ එච්.අයි.වී. නිවාරණය හා පාලනය කිරීමේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන්නේ ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන වැඩසටහනයි.
නො.29, ද සේරම් පෙදෙස, කොළඹ 10, ශ්‍රී ලංකාව.