STI/HIV සායන වේලාවන්
| සතියේ දිනය | සායන වේලාවන් |
|---|---|
| සඳුදා | පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 |
| අඟහරුවාදා | පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 |
| බදාදා | පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 |
| බ්‍රහස්පතින්දා | පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 |
| සිකුරාදා | පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 |
| සෙනසුරාදා | පෙ.ව. 8.00 සිට ප.ව. 12.00 |
| ඉරිදා | සායන නොපැවැත්වේ |
| ප්‍රසිද්ධ නිවාඩු දිනයන් | සායන නොපැවැත්වේ |
අතිරේක සායන
- ලිංගික සෞඛ්‍ය සායනය - සෑම සඳුදා දිනකම පෙ.ව. 8.00
- සවස සායනය – සෑම බදාදා දිනකම ප.ව. 5.00 සිට ප.ව. 7.00
- PrEP සායනය - සෑම මසකම දෙවන ඉරිදා උදේ 8 සිට සවස 2 දක්වා
HIV (PLHIV) ආසාදිතයින් සඳහා විශේෂ සායන
- මනෝ චිකිත්සක සායනය – සෑම අඟහරුවාදා දිනකම පෙ.ව. 8.00 සිට ප.ව.12.00
- පෝෂණ සායනය – සෑම අඟහරුවාදා දිනකම පෙ.ව. 8.00 සිට ප.ව.12.00
- ළය සායනය – සෑම බදාදා දිනකම පෙ.ව. 8.00 සිට ප.ව.12.00
- PrEP සායනය – සෑම ඉරිදාවකම පෙ.ව. 8.00 සිට ප.ව.12.00


